වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයමු.
මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්‍රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.
හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදනව. මේ ක්‍රමයෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න.
ඔබට Alert Pay (payza) එක් ගිණුමක් පමණක් තබා ගන්න.
එක් පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට එක් වර්ගයක එක් PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඕන තරම් ඔහුට එම පරිගණකයෙන්ම සාදා ගත හැකියි.
සෑම PTC ගිණුමකටම හා ඇලට්පේ ගිණුමක් සදහා එක් ඊ මේල් ලිපිනයක් පමණක් තබාගැනීමෙන් කරදර බොහෝ සෙයින් අඩු කර ගත හැකියි.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනවා.
ලෝකයේ හොදම P.T.C site එක Clixsense
දැන් මම job එක ගැන කියල දෙන්නම්.මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ pay to click කියන එකේ කෙටි යෙදුම.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි.ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද.
දැන් ඔයා කරන්න යන job එක ගැන දැන ගත්තනෙ, දැන් එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඔයා මේ පල්ලෙහ තියන banner එක click කරල ඒක lord උනාම close කරල දාන්න.
මේ p.t.c සයිට් එක ගැනත් පොඩ්ඩක් දැනගෙනම වැඩේට බහිමු.. p.t.c කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට් එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු.register වෙන්න පහල තියෙන Click to Register button එක click කරන්න.
Click to Register
ඊට පස්සෙ මේ වගේ page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up කියන බටන් එක click කරහම ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම.
ඔයාගෙ එකවුන්ට් එක කම්ෆර්ම් වෙයි.එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගාන අඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල.ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click කරන්න. ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන pic එක බලන්න.
ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න
එපාර පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව්.
එපාර මේ වගේ හරියක් වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන.
දැන් මම කියල දෙන්නම් මේකෙන් ලොකු ගානක් ගන්නෙ කොහොමද කියල.
ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව.
මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.
දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.මේ p.t.c. සයිට් එක අනෙක් ඒව වගේ නෙවෙයි, අපේ සල්ලි ටික ගෙදරටම එවනව check එකකින්.
දැන් ඔයාගේ පොස්ට් පලකරන්න
blog එක හදන්න පටන් ගමු.
එහෙනම් පහල තියන
creat blog කියන වචනය උඩ click කරන්න
blog එක හදාගත්තට පස්සෙ පහල තියනව blog link එක publish කරන්න ඕන විදිය නිල් පාටින් දාල ඔයා එක copy කරගන්න.
එකේ තියන වරහන ඇතුලට ඔයා site එකෙන් ගත්ත ඔයාගෙ blog link එක ඇතුලත් කරන්න. ඒ විදියට එක්ක ඔයාගේ blog link එක facebook එකේ publish කරන්න. හැබැයි දවසට එක පාරක් විතරක් කරල මදි දවසට 15 පාරක් වත් එක එක තැන වල publish කරන්න (ඔයාගෙ wall එකේ ඒ වගේම යාලුවන්ගෙ wall වල)
'නිකන්ම්ම ඉදන් වගේ මාසෙට $200ක් හොයන්න මෙන්න chance එකක්. පියවරෙන් පියවර register වන ආකාරය සහ මුදල් ඉපයීම සිදු කරන ආකාරය දැනගන්න මේ link එකෙන් පිවිසෙන්න
( -------------------------------------- )'
ඔබට ජය.
ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි අතට ගමු
Payza account එකක් හදාගන්න පහල තියන create payza කියන වචනය click කරන්න.
paypal account එකක්
හදාගන්න පහල තියන create
paypal
කියන වචනය click කරන්න.
මොනව හරි අව්ලක් තියනවනම් මට කතා කරන්න Sumudu
කියන වචනය උඩ click කරල
මට Requests එකක් දාන්න.
Sumudu
වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
1) එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් acount එකක් පමනි.
2) ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.
3) හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.
4) හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි.
5) දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.
6) google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත.
7) cafe වලින් ලොග් වෙන්න එපා.
8) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ.එකට check එක පරිස්සමට ඒවි.එහෙනම් හැමදාම add click කරන්න.





ConversionConversion EmoticonEmoticon